2010 නොවැම්බර් 24 බදාදා පෙ.ව. 12.00 ට සෞඛ්‍ය සන්ධාන කාර්යාලය
වැඩකරන පංතියේ වැටුප් අපේක්ෂා බිඳ දැමු අයවැයක්
වර්තමාන ආණ්ඩව 2011 වර්ෂය සඳහා යෝජිත අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, මෙම අයවැය හරහා රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති ලෙස අප අපේක්ෂා කල වැටුප් සහන ලබා දීමට රජය ක්‍රියාකර නොමැති බව පැහැදිලිය.
මේ පිළිබඳව අදහස් පළකරන ජනමාධ්‍ය සාකච්ඡවක් 2010/11/24 බදාදා පෙ.ව. 11.00 ට පුංචි බොරැල්ල සෞඛ්‍ය සන්ධාන කාර්යාලයේ දී පැවැත්වේ.
ඒ සඳහා ජනමාධ්‍යවේදීන් සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලමි.
ස්ථානය – 889/1, මරදාන පාර, පුංචි බොරැල්ල
(ආර්පිකෝ ගොඩනැගිල්ල අසල මහල් ගොඩනැගිල්ලේ 1 වන මහල)