අපි ගැන

ලාංකීය වැඩකරන ජනතාවගේ අයිතීන් තහවුරු කර ගැනීමට සහ දිනා ගැනීමට පළල් වෘත්තීය සමිති ව්‍යාපාරයක අවශ්‍යතාව අප ඉදිරියේ තිබිණ. පන්තියට සැබෑ ජයග‍්‍රහණයක් අත්කරදිය හැක්කේ  එවැනි සාමූහිකත්වයෙන් පමණක් බව අපගේ දිගු කාලීන විස්වාසය විය.
208 වසරේ ජනවාරි 10 දා අගනුවර මහවැලි කේන්ද්‍රයේ එ්කරාශි වු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 13ක් එ්කාබද්ධව වෘත්තීය සමිති මහා සම්මේලනය ආරම්භ කෙරිනි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න